Colombo Today Local News වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්Admin4 March 20244 March 2024 by Admin4 March 20244 March 2024061 බස්නාහිර හා සබරගමුව පළාත්වල අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්වනු ඇත. ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් අද Read more
Colombo Today Local News පාසල් බෑගයේ බර අඩුකිරීමට උපදෙස්Admin4 March 20244 March 2024 by Admin4 March 20244 March 2024050 අද (04) සිට අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ පාසල් පොත් බෑගයේ බර අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත තුළ ක්‍රියත්මක කරන බවයි. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් Read more
Colombo Today Local NewsColombo Today Sports NewsUncategorized හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවAdmin4 March 20244 March 2024 by Admin4 March 20244 March 20240119 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩිකාව තේරීම සඳහා වන නාම යෝජනා ප්‍රකාශයට පත්කර ඇත. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ එම නාමයෝජනා අතර එක්සත් අරාබි Read more
Colombo Today Local News මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්Admin4 March 20244 March 2024 by Admin4 March 20244 March 2024045 අද (04) පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කළේය. ඒ 2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට Read more
Colombo Today Local News මිනිසුන් රවටා දියවන්නාවට යනවා. කාල බීල තමන්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් විතරක් සැලසුම් කරනවා – මාතලේ රේවත හිමිAdmin4 March 20244 March 2024 by Admin4 March 20244 March 2024043 උඩුනුවර ප්‍රධාන සංඝ නායක මාතලේ රේවත හිමි පවසන්නේ මේ රටේ පත්වෙන දේශපාලකයින් මහජනයාට සේවය කිරීම වෙනුවට තම උදර පෝෂණය වෙනුවෙන් පමණක් කටයුතු කරන බව ති. Read more
Colombo Today Local News සමන් රත්නායක අද අධිකරණයටAdmin4 March 20244 March 2024 by Admin4 March 20244 March 2024026 අද (4) උදෑසන 9.30 ට පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අධිකරණය වෙත රැගෙන විත් තිබේ. ඒ පසුගිය මාර්තු Read more
Colombo Today Local News බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා සහ රනිල් වික්‍රමසිංහ අතර හමුවක්Admin4 March 20244 March 2024 by Admin4 March 20244 March 2024033 බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා Read more
Colombo Today Local News කටුනායක ගුවන් තොටුපලෙන් අත්අඩංගුවට ගත් සැකකරුAdmin4 March 20244 March 2024 by Admin4 March 20244 March 2024027 ඊයේ (02) අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපොළ පොලීසිය අපරාධ කොට්ඨාශයේ නිලධාරින් සිදුකළ මත්කුඩු සෝදිසි මෙහෙයුමක් අතරතුර පළාගිය සැකකරුවෙකු රටින් පළායාම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ සමත්ව Read more
Colombo Today Local News හංවැල්ලේදී වෙඩිතැබීමක්Admin4 March 20244 March 2024 by Admin4 March 20244 March 2024040 හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි. Read more
Colombo Today Local News කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස දිවි හැර යයිAdmin4 March 20244 March 2024 by Admin4 March 20244 March 2024038 කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ. එලෙස මියගොස් ඇත්තේ ප්‍රභාත් Read more