Colombo Today Local News අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇතAdmin6 March 20246 March 2024 by Admin6 March 20246 March 2024064 අද (06) දිනයේ සිට, තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු යළි පැවැත්වීමට නියමිතව තිබේ. බස්නාහිර පළාත් අධ්‍යාපන Read more
Colombo Today Local News දෙරට අතර දෙවන 20යි 20 තරගය අදAdmin6 March 20246 March 2024 by Admin6 March 20246 March 2024049 අද (06) ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සිලෙට්හිදී පැවැත්වේ. පසුගිය සඳුදා පැවැති තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා Read more
Colombo Today Local NewsHot News ෆේස්බුක් සමාජ ජාලා හදිසි බිද වැටීමක්Admin5 March 20245 March 2024 by Admin5 March 20245 March 2024041 මිනිත්තු 45ක පමන සිට සමාජ ජාලා මාධ්‍යක් වන ෆේස්බුක් බිද වැටී ඇත. එසේ සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. Read more
Colombo Today Local News කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වැසෙයිAdmin5 March 20245 March 2024 by Admin5 March 20245 March 2024045 කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය ශිෂ්‍ය සංගම්වල විරෝධතාවයක් හේතුවෙන් හදිසියේ වසා දැමීමට පියවර ගෙන තිබේ. ශිෂ්‍ය සංගම්වල විරෝධතාවයක් හේතුවෙන් අදාළ මාර්ගයේ ඇතිවී තිබෙන දැඩි රථවාහන තදබදය Read more
Colombo Today Local News සීතාවකටත් කෞතුකාගාරයක්සීතාවකටත් කෞතුකාගාරයක්Admin5 March 20245 March 2024 by Admin5 March 20245 March 2024059 ඓතිහාසික සීතාවක ප්‍රදේශයේ රාජධානියෙහි ප්‍රාදේශීය අන්‍යතාව ප්‍රදර්ශන කිරීම සඳහා මේ දක්වා ස්ථානයක් ස්ථාපනය කර නොමැති නිසා කෞතුකාගාරයක් ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත. Read more
Colombo Today Local News සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතියAdmin5 March 20245 March 2024 by Admin5 March 20245 March 2024050 ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන් වැව ජලාශය මතුපිට ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ Read more
Colombo Today Local News දේශපාලනික කටයුතු සඳහා පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලයක්Admin5 March 20245 March 2024 by Admin5 March 20245 March 2024050 දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ Read more
Colombo Today Local News කඳාන මස් වෙළෙඳසැල් හිමියෙකුට වෙඩි තැබීම සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවටAdmin5 March 20245 March 2024 by Admin5 March 20245 March 2024045 කඳාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය අගෝස්තු මාසයේදී කඳාන ප්‍රදේශයේදී මස් වෙළෙඳසැල් හිමියෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුත් සමග T Read more
Colombo Today Local News ඊලෝන් මස්ක් පසුකල ජෙෆ් බේසොස්Admin5 March 20245 March 2024 by Admin5 March 20245 March 2024050 විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බවයි. මෙතෙක් ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී Read more
Colombo Today Local News කොළඹ ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතියAdmin5 March 20245 March 2024 by Admin5 March 20245 March 2024036 කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන Read more