Colombo Today Local News

කඳාන මස් වෙළෙඳසැල් හිමියෙකුට වෙඩි තැබීම සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවට

කඳාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය අගෝස්තු මාසයේදී කඳාන ප්‍රදේශයේදී මස් වෙළෙඳසැල් හිමියෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුත් සමග T 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 45ක් සහ මැගසින් දෙකක් එහිදී විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන තිබේ.

පොලීසිය සැකපළ කරන්නේ ඩුබායි හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චූටි මල්ලි නමැති සැකකරු කප්පම් ඉල්ලා මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇති බවටයි.

ඒ අනුව ගිනි අවිය පමුණුගම පිහිටි චූටි මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුගේ නිවසේ සඟවා තිබියදී මෙලෙස සොයාගෙන තිබේ.

Related posts

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

හිර ගෙවල් එකක නෙවෙයි, දාහක දැම්මත් අපේ ගමන නවතන්න ඔය කාටවත් බෑ” ජන සටන ගිනියම් කරමින් මහින්ද කියයි

colombotoday

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

Admin

සිංහල සහාංරක දොස්තරට ගැන පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එපා… රෝහල් සේවකයෝ ඇතුළු මහ පිරිසක් කුරුණෑගලදී වීදි බසී

colombotoday