Colombo Today Local News

පාසල් බෑගයේ බර අඩුකිරීමට උපදෙස්

අද (04) සිට අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ පාසල් පොත් බෑගයේ බර අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත තුළ ක්‍රියත්මක කරන බවයි.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී ඇති පරිදි පාසල් දරුවන්ගේ පොත් බෑගය බර වැඩිවීම නිසා සිසුන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධ සහ ශරීරික අපහසුතා ඇතිවීම මත එය ක්‍රියාත්මක කරන බවයි.

එම නිසා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දරුවන්ට පොත් රැගෙන ඒම පිළිබඳව උපදෙස් දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

ඇමෙරිකා තානාපතිනිය සහ නව විදේශ ඇමති අතර හමුවක්

colombotoday

Video: ඩිලාන් පෙරේරාට කන පැලෙන්න ගහන්න හදන ලොකුගේගෙන් කන පලාගත් මරික්කාර්

colombotoday

මම බයනැතුව කියනවා, විජයදාස හොරෙක් – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday

විශ්ව බුද්ධි යළි වැඩ අල්ලයි

Admin

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

Admin

ශ්‍රීලනිප නව මහ ලේකම් දයාසිරි ජයසේකර

colombotoday