Colombo Today Local News

උතුරේ හමුදාව අඩු කර ඉඩම් නිදහස් කරන්න.. ජාතික ගීය දෙමළෙන් ගැයීම ඉතා හොදයි – බැන් කී මූන්

ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධීන මානව හිමිකම් කොමිසමක් ස්ථාපිත කිරීම ආදී රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජගත් මහ ලේකම්වරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා.

එසේ වුවත් විසඳා ගැනීමට තවත් දේවල් තිබෙන බවන පෙන්වා දුන් මහ ලේකම්වරයා ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට නිබඳවම හිමිවෙන බවද පැවැසීය.

ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

උතුරේ හා නැගෙනහිර සිටින හමුදා සාමාජිකයන් අඩු කිරීම, සිවිල් වැසියන්ගේ ඉඩම් ආපසු ලබා දීම වේගවත් කිරීම ආදි දෑ සිදු කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීම අද සිට.

colombotoday

“අර්ජුන් පැන ගියේ නෑ.. එයා ගියේ මගුල් ගෙදරකට“ – අගමැති හෙළිකරයි

colombotoday

ඇන්ටිජන් පරීක්ෂාවෙන් මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොවිඩ් බව තහවුරු වෙයි

colombotoday

මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

colombotoday

17ක් රෝහලට යැවූ අනතුර නිසා ඩුප්ලිකේෂන් පාර වැසේ

Admin

බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තව පිළිගන්නෙත් නෑ, චෝදනා පිළිගන්නෙත් නෑ

colombotoday