තිරිගු පිටි මිලත් වැඩි වෙයිcolombotoday11 October 2021 by colombotoday11 October 20210216 අද (11)දින සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල ඉහළ දමා තිබේ. ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10කින් ඉහළ නංවන බව ප්‍රීමා Read more
බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළටcolombotoday11 October 2021 by colombotoday11 October 20210233 කිරි තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිල ද ඉහළ දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව කිරි තේ කෝප්පයක් හා කෑම පැකට්ටුවක් Read more
අන්තර්ජාතික නීතී කඩමින් සම්බාධක පනවා ඇති රටවල ගෑස් නෞකා හම්බන්තොටට රිංගනවද ?colombotoday11 October 2021 by colombotoday11 October 20210110 ඉරානය වැනි සම්බාධක පනවා ඇති රටවලින් අන්තර්ජාතික නීතීන් උල්ලංඝනය කරමින් ගෑස් නෞකා හම්බන්තොට මුහුදු සීමාවට පැමිණෙන බවට තහවුරු නොකල තොරතුරු ඉදිරිපත් වෙමින් තිබෙන බැවින්, ශ්‍රී Read more
චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් තරඟයට සුදුසුකම් ලබයිcolombotoday11 October 2021 by colombotoday11 October 20210138 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඒ ඊයේ (10)දින පැවති ප්ලේ ඕෆ් තරඟ වටයේ පළමු Read more
මෙරටට ගෙන්නන පළමු සහල් තොගය අද දිවයිනටcolombotoday11 October 2021 by colombotoday11 October 20210139 රජය ආනයනය කරන පළමු සහල් තොගය අද (11)දින මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් ආනයනය කිරීමට කැබිනට් Read more
කුකුළු ගොවිපලක ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට කඩු පහරcolombotoday11 October 2021 by colombotoday11 October 20210248 උඩප්පුව කීරියන්කල්ලිය – සින්නකොළණිය ප්‍රදේශයේදී ගැමුටක් සමථයකට පත් කිරීමට ගිය උඩප්පුව පොලීසියේ ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයකු තවත් නිලධාරීයකු ගැටුමට මැදිවූ පුද්ගලයකු කැපුම් තුවාල සහිතව හලාවත Read more
ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි – අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නcolombotoday11 October 2021 by colombotoday11 October 20210110 බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් විට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකිය. දිවයිනේ උතුරු ප්‍රදේශයේ අහස වලාකුළින් බරව Read more
12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.colombotoday10 October 2021 by colombotoday10 October 20210135 අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි. ඒ අනුව එහි නව මිල Read more
සුගතදාස හෝටල් පරිශ්‍රයේ විනය විරෝධිව හැසිරුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්.colombotoday10 October 2021 by colombotoday10 October 20210189 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ පටියාලෙහි දී පැවති 60 වන ඉන්දියානු ප්‍රාන්ත අතර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී දිවයිනට පැමිණි පසු ඔවුන් නිරෝධායන Read more
ශ්‍රී ලංකාවේ කොවිඩි අරමුදලට මුදල් සොයා ඔස්ට්‍රේලියාවේදී ආහාර ප්‍රදර්ශනයක්colombotoday10 October 2021 by colombotoday10 October 20210114 බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකාවේ කොවිඞ් අරමුදලට මුදල් ලබා දීම උදෙසා වන ආහාර ප්‍රදර්ශනයක් මේ මස 03 වන Read more