තවත් කොවිඩ් මරණ 23ක්colombotoday11 October 2021 by colombotoday11 October 20210113 තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (10)දින සිදුව ඇති එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,354ක් Read more
කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා යළි ඇරඹීමට පියවරcolombotoday11 October 2021 by colombotoday11 October 20210106 කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් අත්හිටුවා තිබූ කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව නොවැම්බර් මස මැද Read more
නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයිcolombotoday11 October 2021 by colombotoday11 October 20210246 උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා මහතා පත්කර තිබේ. ඒ, මහතා අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා Read more
රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවීමට දින නියමවෙයිcolombotoday11 October 2021 by colombotoday11 October 20210207 හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 25 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ Read more
අසාත් සාලිගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරcolombotoday11 October 2021 by colombotoday11 October 20210119 තමාව නිදහස් කරන ලෙස ඉල්ලා, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, අසාත් සාලි ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. Read more
වසර 12 ක් බන්ධනාගාරයේ සිටි LTTE රැඳවියෙකුට නිදහසcolombotoday11 October 2021 by colombotoday11 October 20210117 වසර 12 කට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි LTTE රැඳවියෙකු නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. Read more
පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයිcolombotoday11 October 2021 by colombotoday11 October 20210121 පාන් මිල අද (11) රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් Read more
සරසවි සිසුන් එන්නත්කරණය අද සිටcolombotoday11 October 2021 by colombotoday11 October 20210196 විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය අද(11) සිට ආරම්භ වේ. විශ්වවිද්‍යාල 17 ක මෙන්ම මණ්ඩපවල එම කටයුතු සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා Read more
වැඩි කළ ලිට්‍රෝ ගෑස් මිල යළි අඩු කරයි – අලුත්ම මිල ගණන් මෙන්නcolombotoday11 October 2021 by colombotoday11 October 20210225 පාලන මිල ඉවත් කිරීමත් සමඟ ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ වැඩි කළ ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක Read more
තිරිගු පිටි මිලත් වැඩි වෙයිcolombotoday11 October 2021 by colombotoday11 October 20210215 අද (11)දින සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල ඉහළ දමා තිබේ. ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10කින් ඉහළ නංවන බව ප්‍රීමා Read more