ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි – අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නcolombotoday11 October 2021 by colombotoday11 October 20210112 බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් විට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකිය. දිවයිනේ උතුරු ප්‍රදේශයේ අහස වලාකුළින් බරව Read more
12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.colombotoday10 October 2021 by colombotoday10 October 20210136 අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි. ඒ අනුව එහි නව මිල Read more
සුගතදාස හෝටල් පරිශ්‍රයේ විනය විරෝධිව හැසිරුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්.colombotoday10 October 2021 by colombotoday10 October 20210192 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ පටියාලෙහි දී පැවති 60 වන ඉන්දියානු ප්‍රාන්ත අතර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී දිවයිනට පැමිණි පසු ඔවුන් නිරෝධායන Read more
ශ්‍රී ලංකාවේ කොවිඩි අරමුදලට මුදල් සොයා ඔස්ට්‍රේලියාවේදී ආහාර ප්‍රදර්ශනයක්colombotoday10 October 2021 by colombotoday10 October 20210116 බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකාවේ කොවිඞ් අරමුදලට මුදල් ලබා දීම උදෙසා වන ආහාර ප්‍රදර්ශනයක් මේ මස 03 වන Read more
ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය කිරිපිටි මිළත් ඉහළටcolombotoday10 October 2021 by colombotoday10 October 20210138 ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරිපිටි මිළද ඉහළ දැමීමට සිදුවන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන , කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය Read more
ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි – තිරිගු පිටි තොග නිකුත් කිරිම එජන්තවරුන් සිමා කරයිcolombotoday10 October 2021 by colombotoday10 October 20210142 ගැස් සහ තිරිගු පිටි මිල (11) දින සිට වැඩි කරන බවට ලද තොරතුරක් මත හැටන් ඇතුළු කදුකරයේ ප්‍රධාන නගර කිහිපයකම ගැස් අලෙවි නියෝජිතයන් සිය වෙලදසැල් Read more
ආනයනික පළමු සහල් තොගය හෙට මෙරටට. – සියට අඩුවෙන් දෙනවා. ඇමති බන්දුල කියයි.colombotoday10 October 2021 by colombotoday10 October 20210118 සහල් හිඟයට පිළියමක් ලෙස රජය ආනයන කරන පළමු සහල් තොගය හෙට (11) ශ්‍රී ලංකාවට ළගාවන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම සහල් Read more
ක්‍රීඩා අමාත්‍යංශයේ වියදමින් නොර්වේ ගිය මල්ලවපොර කළමනාකරු අතුරුදන්colombotoday10 October 2021 by colombotoday10 October 20210143 නොර්වේහි ඔස්ලෝ නුවරදී පැවැති ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ ඩොනල් ඉන්ද්‍රවංශ මහතා එහිදී අතුරුදහන් වී ඇති බව Read more
ජනාධිපතිවරයා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.colombotoday10 October 2021 by colombotoday10 October 20210112 ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් සහ ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. මේ අතර එක නීතියක් එක Read more
අවුරුදු 10ක දුවෙක්ව බන්දලා දුන්නෝත් මුස්ලිම් අම්මට මොකුත් කරන්න ශක්තිය නෑ. – වෛද්‍ය තුෂ් වික්‍රමනායකcolombotoday10 October 2021 by colombotoday10 October 20210118 මුස්ලිම් කාන්තාවට ඇති ප්‍රශ්නය මොකද්ද කියලා කිවුවොත් ඔක්කොමලා එකපාරටම කියන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සම්බන්ධ ප්‍රශ්නය කියලා යැයි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය ඊයේ (9) Read more