Colombo Today Local News

අන්තර්ජාතික නීතී කඩමින් සම්බාධක පනවා ඇති රටවල ගෑස් නෞකා හම්බන්තොටට රිංගනවද ?

ඉරානය වැනි සම්බාධක පනවා ඇති රටවලින් අන්තර්ජාතික නීතීන් උල්ලංඝනය කරමින් ගෑස් නෞකා හම්බන්තොට මුහුදු සීමාවට පැමිණෙන බවට තහවුරු නොකල තොරතුරු ඉදිරිපත් වෙමින් තිබෙන බැවින්, ශ්‍රී ලංකා රජය මේ මොහොතේ මේගැන මනා විමසිල්ලෙන් සිටීම වටී.

සම්බාධක සහිත රටවලින් හොරපාරෙන් අඩු මිලට ගෑස් රැගෙනවිත් රාජ්‍ය ගෑස් සමාගමට තරඟයක් දීමට කූඨ ජාවාරම්කාර බංකොලොත් සමාගම් උත්සාහ කරන්නේද යන්නත්. එය එසේ නම්, මීට සම්බන්ධ පුද්ගලයින් හෝ සමාගම් කවුරුන්ද යන්නත් ඒ සඳහා ණයවර ලිපි නිකුත්කර ඇත්තේ කුමන බැංකු මගින්ද යන්නත්, ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත්වීමට පෙර වහාම සොයා බැලීම අත්‍යාවශ්‍ය කටයුත්තකි.

-lanka lead news-

Related posts

වැලි, පස් හා කළුගල් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමයට

colombotoday

සතියට වැඩ කරන වේලාව වැඩි කර දවස් ගණන අඩු කරන්න යෝජනාවක්

colombotoday

රතන හිමිත් මහින්දට…

colombotoday

නොවැ. 15 හා දෙසැ. 7 අතර ජනපතිවරණය අනිවාර්යයි

colombotoday

FCIDය මෙහෙය වන්නේ අනුර කුමාරයි.. චම්පික නොකියා කියයි. සෝමවංශ සාක්ෂි සහිතවම කියයි

colombotoday

ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

Admin