Home Page 1106

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති.

colombotoday
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ,කොළඹ- හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ඊයේ(27) රාත්‍රියේ අපවත් විය. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

වදුරඹ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට

colombotoday
වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් පැහැරගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා ව නාගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වැඩි මිලට සිමෙන්ති විකුණු ව්‍යාපාරිකයෙකුට වැඩ වරදියි

colombotoday
වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ මාතලේ, අලුවිහාරේ ප්‍රදේශයේ වෙළෙඳසැලක් අද(27)දින පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබිණි. මාතලේ පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානී රේනුක පෙරේරා

මුල්ලේරියාවේ ඝාතනය: සැකකරු ගැන ඔත්තුවක් දුන්නොත් රුපියල් ලක්ෂ 25ක්.

colombotoday
මුල්ලේරියාව, දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි. ඒ අනුව ඔහුගේ ඡායාරූප කිහිපයක් පොලීසිය

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු රිය අනතුරු ඉහළ ගිහින්

colombotoday
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග රිය අනතුරු ඉහළ ගොස් ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මාර්ග නීති

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

colombotoday
දිවයින පුරා වැලි බෙදාහැරීමේ කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday
වයස අවුරුදු 05ත් 11ත් අතර ළමුන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන ආයතනය අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව, ඉදිරි සති කිහිපය

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday
ආයෝජකයන් දිරිමත් කරමින් මන්ත්‍රීවරුන් හා නිලධාරින් සියලු දෙනා එක්ව කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය. දැනට කොල්ලුපිටිය වෙළඳපොල

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන කාටවත් දොස් පැවරීමට නොහැකියි

colombotoday
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රජයට හෝ පොලීසියට එරෙහිව දොස් පැවරීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. අද (27)දින

ගුවන්තොටුපොළේ පී.සී.ආර් යළි අරඹයි

colombotoday
සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නොලැබීම නිසා මෙතෙක් කලක් වසා දමා තිබූ කටයුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු අද(27)දින ආරම්භ කෙරිණි. ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන්ට