Colombo Today Local News

ගුවන්තොටුපොළේ පී.සී.ආර් යළි අරඹයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නොලැබීම නිසා මෙතෙක් කලක් වසා දමා තිබූ කටයුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු අද(27)දින ආරම්භ කෙරිණි.

ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන්ට සහ එක් එන්නතක් පමණක් ලබාගෙන මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට එම පරික්ෂණාගාරයේදී පී.සී.ආර්. පරික්ෂණ සිදු කරයි.

කටුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත සියලු පහසුකම්වලින් සමන්විත එම පී.සී.ආර්. පරික්ෂණාගාරයෙන් පැය තුනක් ඇතුළත පරීක්ෂණවාර්තා ලබාදෙන බව එහි කාර්ය බාර කළමනාකරු සුමුදු සරසිරාජා මහත්මිය සඳහන් කළාය.

Related posts

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

බිත්තර අතිරික්තයක් තියෙද්දී ඉන්දියාවෙන් බිත්තර ගෙන්වයි – ඇමති ඩබලකගේ මරිසියක් එළියට

colombotoday

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

colombotoday

මංකොල්ලයක් සම්බන්ධයෙන්, රාජිතගේ සුදු වෑන් කිඹුලන් දෙදෙනා අත්අඩංගුවට !

colombotoday