Colombo Today Local News

ගුවන්තොටුපොළේ පී.සී.ආර් යළි අරඹයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නොලැබීම නිසා මෙතෙක් කලක් වසා දමා තිබූ කටයුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු අද(27)දින ආරම්භ කෙරිණි.

ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන්ට සහ එක් එන්නතක් පමණක් ලබාගෙන මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට එම පරික්ෂණාගාරයේදී පී.සී.ආර්. පරික්ෂණ සිදු කරයි.

කටුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත සියලු පහසුකම්වලින් සමන්විත එම පී.සී.ආර්. පරික්ෂණාගාරයෙන් පැය තුනක් ඇතුළත පරීක්ෂණවාර්තා ලබාදෙන බව එහි කාර්ය බාර කළමනාකරු සුමුදු සරසිරාජා මහත්මිය සඳහන් කළාය.

Related posts

ගෝඨාගමනයට එරෙහිව එජාප ප්‍රභල ඇමති අංචි අදී – ඇමරිකා පුරවැසිභාවය ඉවත්කිරීම වැලැක්වීමට නඩුවක් දම්මවයි

colombotoday

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ඇවිත් – මහ බැංකු අධිපති

Admin

ඇළ මාර්ගයක නාදුනන කතගේ අභිරහස් මළ සිරුරක්

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර හමුවක්

colombotoday

උද්ඝෝෂණ, වර්ජන මඩින්න ෆොන්සේකා යටතේ විශේෂ බළකායක් !

colombotoday