Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන කාටවත් දොස් පැවරීමට නොහැකියි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රජයට හෝ පොලීසියට එරෙහිව දොස් පැවරීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අද (27)දින පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

හිටපු ජනපති MKDSගේ අවමගුලේදී මාධ්‍යවේදීන්ට පාඩමක් කියා දෙයි!

colombotoday

හිටපු ජනපති දිවයිනට.. පිළිගන්න මහ ජනකායක් කටුනායකට !

colombotoday

Covid මරණ ආදාහන කිරීම: ඇමරිකානු සෙනෙට් සභිකයෙක් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට බලපෑම් කරයි.

colombotoday

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

colombotoday

කොරෝනා මුස්ලිම් මළසිරුරු භූමි දානය මාලදිවයිනට

colombotoday

සන්ධාන සගයෝ අලුත් පෙරමුණකින් පුංචි ඡන්ද සටනට

colombotoday