“නෞකාවේ පොහොර බාර ගන්න බෑ’’ අගමැති චීන තානාපතිට දැනුම් දෙයිcolombotoday28 October 2021 by colombotoday28 October 20210135 කොළඹ වරායට පැමිණ ඇති චීන පොහොර නෞකාවේ ඇති පොහොර තම රටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපති වී. ශෙන්හොන් මහතාට දැනුම් දී Read more
ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයිcolombotoday28 October 2021 by colombotoday28 October 20210148 ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එම රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඊට අගමැතිවරයාට ද ආරාධනා කර ඇත. Read more
ඉන්දියාවෙන් චීනයට පණිවුඩයක් | කිලෝමීටර් 5,000ක් දුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල හැකි මිසයිලයක් අත්හදා බලයිcolombotoday28 October 2021 by colombotoday28 October 20210104 ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇති බව විදෙස් Read more
සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්colombotoday28 October 2021 by colombotoday28 October 20210202 සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අනතුරු අඟවා තිබේ. තාවකාලිකව අවහිර කර ඇති තම ගිණුම්වලට විදේශීය හෝ දේශීය මුදල් Read more
“මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න බැහැ” – දුමින්ද සිල්වා කියයිcolombotoday28 October 2021 by colombotoday28 October 20210128 වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15 ක් යනතෙක්වත් වට්ටන්නට හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා මහතා පවසයි. ස්වයං රැකියා නියුක්තිකයින්ගේ නව Read more
ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමට වැඩපිළිවෙලක්colombotoday28 October 2021 by colombotoday28 October 20210148 අධිකරණවල නඩු භාණ්ඩ වශයෙන් ගොඩගැසී පවතින වාහන ඇතුළු උපකරණ කඩිනමින් නිෂ්කාෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි මුලික පියවරක් Read more
උපකාරක පංති යලි ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයිcolombotoday28 October 2021 by colombotoday28 October 20210154 ළමුන් සියයට අඩු උපකාරක පංති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙස සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. එම සංගමයේ කළුතර දිස්ත්‍රික් Read more
තහනම් භාණ්ඩ සඟවා ගෙන සිටි රැඳවියෝ දෙදෙනෙක් මාට්ටුcolombotoday28 October 2021 by colombotoday28 October 20210111 කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු සන්තකයේ තිබී සිම් කාඩ් පතක් සහ දුම්කොළ සහිත පාසලක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ Read more
වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති.colombotoday28 October 2021 by colombotoday28 October 20210101 කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ,කොළඹ- හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ඊයේ(27) රාත්‍රියේ අපවත් විය. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. Read more
වදුරඹ අපරාධ අංශයේ OIC අත්අඩංගුවටcolombotoday28 October 2021 by colombotoday28 October 20210113 වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් පැහැරගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා ව නාගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. Read more