Colombo Today Local News

මුස්ලිම් කාන්තාවන්ට නීතියේ ප්‍රශ්න. | හැම කාන්තාවකටම නීතිය එකක් විය යුතුයි.

මුස්ලිම් කාන්තාවන්ට නීතියේ ප්‍රශ්න තිබෙන බවත් හැම කාන්තාවකටම නීතිය එකක් විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “හිංසනයට එරෙහි කාන්තා එකමුතුව” නැමති සංවිධානයක් විසින් අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ෆාතිමා රස්මිනා මෙනවිය සඳහන් කරන ලදි.

මුස්ලිම් කාන්තාව එක පැත්තකට තල්ලු වී තිබෙන බැවින් ගොඩක් ප්‍රශ්න තිබෙන බවත් ඒ පිළිබඳව කතා කිරීමට කිසේවෙක් නොමැති බවත් ඇය පැවසීය.

Related posts

නොදන්වා රට සවාරි ගිය එජාපයේ 25කගෙන් නිදහසට කරුණු විමසයි

colombotoday

ඛණිජ තෙල් ආනයනයෙන් ඉතිරි වූ ඩොලර් බිලියන 7.5 කෝ?

colombotoday

අති විශේෂ ගැසට් නිවේදනයකින් ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

රවී ඇතුළු 10 කට වරෙන්තු

colombotoday

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව උණුසුම් වෙයි

colombotoday

CID නිළධාරිවරයා මාරු කළේ උපන්දින තෑග්ගක් ලෙසද ? ලසන්තගේ දුව මෛත්‍රීට ලියයි

colombotoday