Colombo Today Local News

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසිම අද

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාවට අදාළ ඡන්ද විමසිම අද (20) පස්වරු 5.30ට පැවැත් වේ.

ඊයේ දිනයේ විශ්වාසභංග යොජනාව විවාදයට ගත් අතර අද එම විවාදයේ දෙවන දිනයයි.

Related posts

පැය 24ක් තුළ දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 1700ක් අත්අඩංගුවේ

colombotoday

ගුරු – විදුහල්පති වර්ජනය ගැන අද ගත් තීරණය

colombotoday

“කෝටි 7ක BMW 7 Series එකක් දෙන්න බැරිනම්, කෝටි 4 බෙන්ස් එකක්වත් මට ඕන” – ෆොන්සේකා

colombotoday

භාණ්ඩාගාරයට බදු නොදුන් අයතන සේවකයන්ට නිවාඩු දීමනා ගෙවීම අත්හිටුවයි

Admin

මිනී භුමිදානයෙන් ජල මූලාශ්‍රවලට අපද්‍රවය එකතුවෙන්න පුළුවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල භූ විද්‍යා මහාචාර්ය චන්ද්‍රා ජයසේන

colombotoday

මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලු තනතුරුවලින් ඉවත් කරයි

colombotoday