![](https://colombotoday.com/wp-content/uploads/2019/04/thawuhid-jamath.gif)
“ජාතික තවුහිඩ් ජමාත්” සංවිධානයේ නායකයා ලෙස හැඳින්වෙන මොහොමඩ් සහරාන් නමැත්ත විසින් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබූ බවට රාජ්‍ය බුද්ධි සේවය වාර්තාවක් ගොනු කර ඇති බවත් ඒ හේතුව මත ආරක්ෂාව දැඩි කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක් මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතිනවා…
එම ලිපිය පහතින්….
![](https://colombotoday.com/wp-content/uploads/2019/04/57486663_2337029773026824_6864492254619238400_n.jpg)
![](https://colombotoday.com/wp-content/uploads/2019/04/57373157_448951602519090_96438568599158784_n.jpg)
![](https://colombotoday.com/wp-content/uploads/2019/04/57485963_2591273114220762_1014768645965873152_n.jpg)