Colombo Today Local News

යුධ හමුදා ඉතිහාසයේ ලාබාලතම අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක විජයබාහු සේනාවිධායක තනතුරට

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදිෂිශ්‍ය ,වීරෝධාර රණවිරු බ්‍රිගේඩියර් නලීන් බංඩාරනායක මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර වෙත උසස්වීම් ලබා ඇත..

ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ ලාබාලතම අණදෙන නිලධාරී වශයෙන් වර්ෂ 2008 ක් වූ දෙසැම්බර් මස 15 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි සමයේ 19 වන විජයබාහු රෙජිමේන්තුව ට අණ දුන් ඔහු 58 වන සේනාංකය, එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ගේ නායකත්වය යටතේ කිලිනොච්චියේදී සටන් බිමට පිවිසියේ ලාබාලතම අණදෙන නිළධාරීවරයා වශයෙනි.

තවද, ඔහු දෙවෙනියට ලාබාලතම බ්‍රිගේඩියර් වරයා ලෙසත්,මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේන් බිහි වූ ලාබාලතම බ්‍රිගේඩියර් වරයා ලෙසත් ඉතිහාසයයට එක් වී හමාරය.

Related posts

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

සඳුදා සිට පාසල් යළි විවෘත වෙයි

colombotoday

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි – 20ට එරෙහිව පළමු වෙඩි මුරය අස්ගිරියෙන්

colombotoday

සීදුවට පොලිස් ඇඳිරි නීතිය

colombotoday

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

Admin