Colombo Today Local NewsColombo Today Sports News

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

spct889

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා හා පිරිමි ඉසව් දෙක ජයගමින් කලාපයේ වේගවත්ම මිනිසාට හා කාන්තාවට හිමි තැන ශ්‍රී ලංකාවට හිමිකර දීමට හිමාෂ ඒෂාන් හා රුමේෂිකා රත්නායක සමත්වූයේය.

හිමාෂ ඒෂාන් මීටර් 100 ඉසව්ව තත්පර 10.28කින් නිම කරමින් රන් පදක්කම දිනාගනිද්දී රුමේෂිකා රත්නායක මීටර් 100 කාන්තා ඉසව්ව නිමකළේ තත්ත්පර 11.71කිනි.

පිරිමි පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී එම ඉසව්ව තත්ත්පර 10.26කින් නිම කිරීමට හිමාෂ ඒෂාන් සමත්වූ අතර එය දකුණු ආසියානු හා ශ්‍රී ලංකාව වාර්තාවකි.

Related posts

හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්න – නීතිඥ සංගමය වැඩ බලන ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

නවක හෙද හෙදියන් 2,519කට අගමැතිගෙන් පත්වීම්

Admin

නීතිවිරෝධී ‘රටින් පිට ඊළාම් ආණ්ඩුව’ UN මානව හිමිකම් කවුන්සිලය පිළිගනී !

colombotoday

රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති රෝහලේ…

Admin

අක්කරපත්තුව පොලිසියේ ජීප් එකෙන් ෆැමිලි සවාරි (Photo)

colombotoday

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday