Colombo Today Local News

අයිතිවාසිකම් ඉල්ලා මුස්ලිම් පිරිසක් උද්ඝෝෂණයක

muslims 1255

යුද සමයේ දී උතුරේ අවතැන් වූ මුස්ලිම් ජනාතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් “උතුරේ මුස්ලිම් වරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය“ ඊයේ කොළඹ මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික කාර්යයාල මූලස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.

සිය ඉල්ලීම් සඳහන් සංදේශයක් නියෝජිතයන් මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතාට භාර දුන්නේය.

Related posts

ජනපති මෛත්‍රී විදේශගත වෙයි…

colombotoday

අල්ලස් ගනිද්දී කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ මතය මෙන්න

colombotoday

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday

පාතාල පුතාගේ අපරාධ මෙහෙයවු මව

colombotoday

වැඩතහනමකට ලක්වු විනිසුරු ගිහාන් පිලපිටිය නැවත සේවයේ පිහිටුවයි

colombotoday

ආර්ථික බංකොළොත් වෙන්න හේතු අහන්න කබ්රාල් කැඳවයි

Admin