World

MH17 මගී ගුවන් යානය විනාශ වූයේ රුසියන් මිසයිලයකින් – තහවුරුයි

රුසියාවේ නිෂ්පාදිත බක් මිසයිලයක් එල්ලවීමෙන් MH 17 යානය අනතුරට පත්වූ බව මේ වනවිට තහවුරුවී තිබෙනවා.
මිසයිලය යානයේ ඉදිරියේ වම්පස පිප්රිගොස් ඇති බව නෙදර්ලන්ත විමර්ශන වාර්තාව දක්වා තිබේ.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පසුගිය වසරේ ජූලි 17 දා පියසර කරමින් තිබියදී, යුක්රේන – රුසියා දේශ සීමාවට කිලෝමීටර 50ක් පමණ ඉහළ දී යානය පාලක මැදිරි සම්බන්ධතා ගිලිහී ගියා. මගීන් 283 සහ කාර්යමණ්ඩලයේ 15 සමගින් ගුවන් අනතුරෙන් 298 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූවා.

[mom_video type=”youtube” id=”txMPruTmfxE”]

 

Related posts

Live Reporting: පැරිස් නුවරට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – ප්‍රංශයේ හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

ජනතා විරෝධතා හමුවේ ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි

colombotoday

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ෙ ආසාදිතයා මරුට

colombotoday

අවුරුදු 10 මුස්ලිම් දරුවෙක් “terraced house” වෙනුවට “terrorist house” වැරදීමෙන් ලියයි – ගුරුවරු පොලිසිය කැදවයි

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 90 ඉක්මවයි

colombotoday

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

Admin