Colombo Today Local News

මැයි 18දා උතුරේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ…

මැයි 18 වන දින ශෝක දිනයක් ලෙස නම් කිරීමට උතුරු පළාත් සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

උතුරු පළාත් සභාවේ 122 වැනි සැසිවාරය ඊයේ(10) දිනයේ දී සභාපති සී.වී.කේ.සිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

එහිදී උතුරු පළාත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යවරිය වන අනන්දි සසීදරන් විසින් මැයි 18 වන දින උතුරු පළාතේ ශෝක දිනයක් ලෙස නම් කළ යුතු යැයි යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව ඒකමතිකව ස්ථීර වී ඇති අතර, ඒ අනුව මැයි 18 වන දින උතුරු පළාතේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday

සිගරට් අලෙවිය වේගයෙන් පහලට

Admin

මානව හිමිකම් කොමසාරිස්‌ ලවා දරුණු කොටි 10 ක්‌ නිදහස්‌ කර ගැනීමේ තැතක්‌

colombotoday

විශ්වාසභංගය සහ දෝෂාභියෝගයට විපක්ෂ නායක අත්සන තබයි

colombotoday

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

වසර 10කට පසු ප්‍රයිවට් බස් නැති ගාලු පාරේ සිදුවූ ලස්සන වෙනස !

colombotoday