Colombo Today Local Newsfeatured

අගමැති ඉල්ලා අස් නොවීමේ තීරණයක්. – රාජපක්ෂ පවුල විරසක වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් නොවීමට තීරණය කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් නොවන ලෙස බලකරමින් අද (9) දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයින් විශාල ප්‍රමානයක් අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවයක නියැලීමට ද නියමිතව ඇත.

යම් හෙයකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට තීන්දු කළහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉතිරිවී සිටින අනෙක් කණ්ඩායම සමග තමන් විපක්ෂයේ අසුන්ගන්නා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි ස්ථාවරයක සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුල තුල දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්වෙමින් සිටින බවත් දැනගන්නට ඇත.

Related posts

2023-2026 පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයි

Admin

සුමිත් ප්‍රසන්න ඝාතන චෝදනාවට ලක්වූ ඇඹිලිපිටියේ ASP නැවතත් සේවයට

colombotoday

2025 දී ලංකාවේ බලය අල්ලන ඩයස්පොරා මෙහෙයුමක්.. හින්දු සම්මේලනය හෙළිකරයි (Video)

colombotoday

මොරටුවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි

colombotoday

ජනාධිපතිධුරය සතපහකට වැඩක් නෑ – නාගනන්ද කොඩිතුවක්කු

colombotoday

බුදු දහමට අහිතකර වගන්ති රැසක් අළුත් ව්‍යවස්ථාවේ.. ඒකීයභාවය නමට පමණයි !

colombotoday