Colombo Today Local News

සුමිත් ප්‍රසන්න ඝාතන චෝදනාවට ලක්වූ ඇඹිලිපිටියේ ASP නැවතත් සේවයට

ambilipitiya

ඉකුත් ජනවාරි 7 වනදා ඇඹිලිපිටියේ පැවති සාදයකදී සුමිත් ප්‍රසන්න තරුණයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැරුණු ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාගේ චමින්ද ධර්මරත්නගේ වැඩ තහනම ඉවත් කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.

එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත ප්‍රතාශකර ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාකාරී නොවන පොලිස් කොට්ඨාසයක සේවය කිරීම සඳහා ඔහුව අනුයුක්ත කර ඇති බවයි.

එමෙන්ම ඔහුට තනතුරක් ලබා නොදීමට ද පොලිස් කොමිසම තීරණය කර ඇතත් ඔහුගේ සහකාර පොලිස් අධිකාරී නිලය අහිමි නොවනු ඇති බව සඳහන්.

Related posts

2024 නව පාසල් වාරය පෙබරවාරි ඇරඹෙයි

Admin

කොරෝනාවට එන්නතක් සෙවීම සදහා බ්‍රිතාන්‍ය සහ ලංකාව එක්වේ

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇමරිකාවේ ආරක්ෂක රැකවරණ ඉල්ලයි….

colombotoday

මේ වසරේ උද්ධමනය ඉහළ ගිහින් !

colombotoday

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

colombotoday

කොත්තු – රයිස් – ප්ලේන්ටි මිල තවත් ඉහළට

Admin