Colombo Today Local News

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කිරීමට සම්බන්ධ ඩිමොක්‍රටික් පක්ෂයේ මඩකලපුවේ දිස්ත්‍රික් හිටපු භාණ්ඩාගාරික ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ
කලවන්චිකුඩි පොලිසිය විසින් අඟහරුවාදා (01) අත්අඩංගුවට ගෙන තිබේ.

දිස්ත්‍රික් බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව නාගලිංගම් ප්‍රදීපන් නැමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

තහනම් එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කිරීමේ චෝදනාව මත මෙම පුද්ගලයා අද (2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සරවනන් – මඩකලපුව

Related posts

හරින්ට නිල නිවසක් සමගින් තනියට අත්භූත නාගයෙක්

colombotoday

රාජ්‍ය දේපළ අවභාවිතයේ

Admin

ආණ්ඩුවෙන් 42ක් ස්වාධීන වෙති

colombotoday

දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද විරෝධතා

Admin

වෘත්තීය පුහුණු වැඩසටහන් අද සිට ආරම්භ වේ

Admin

හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල 600 ක් තෙලියාගොන්න මුස්ලිම් ගම්මානයේදී අත්අඩංගුවට…

colombotoday