Colombo Today Local News

කැලනි සිසුන්ගේ විරෝධය

මේ වන විට මේ වනවන විට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350 ක්පමන විරෝධයක නිරත වනබව වාර්තා වේ

ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව සිදුකරගෙන යන අතර මෙය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණි. මෙම සිසුන් ඊයේ (29) දින සිට රාත්‍රියේ ද විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයක නිරතව සිටියි.

මෙම හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය විශ්වවිද්‍යාලය අසලින් නුවර දෙසට ගමන්කරන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

Related posts

ඥානසාර හිමිට හෝමාගම අධිකරණයෙන් දඬුවම් නියම කිරීම අනිද්දා

colombotoday

ජනපතිට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ වැරදි කථානායක සජිත්ට පෙන්නයි

colombotoday

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළොත් රට බෙදීයාම වැළැක්විය නොහැකියි – ලක්ෂමන් කිරිඇල්ල

colombotoday

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

colombotoday

දඹුල්ල පංසලේ වැවෙන් නාදුන මල සිරුරක් හමුවේ.

colombotoday

කොළඹ පාසල් සතියකට වැසෙයි

colombotoday