Colombo Today Local News

කොළඹ පාසල් සතියකට වැසෙයි

කොළඹ නගර සීමාවේ පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේ වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

අධ්‍යාපන බලධාරීන් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

“ගිය මැයි රැළියට හම්බන්තොටින් බස් 4යි.. මේ පාර බස් 127ක් ඇනවුම් කළා.. ඒ තරම් සෙනග” මහින්ද අමරවීර

colombotoday

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක පිපිරීමක් | අත්හදා බැලීමක් සිදු කළාදැයි විමර්ශන

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන්නේ ඡන්ද 10% යි. බුද්ධි අංශ වාර්තාවෙන් තරු විසිවෙයි

colombotoday

පෙට්‍රල්වලින් භූමිතෙල් ගද වහනය වන බවට රට වටෙන් පැමිණිළි.. IOC බාල තෙල් තොගය හොරෙන්ම ගොඩබෑවාදැයි සැක

colombotoday

මුස්ලිම් ඇමතිවරු ජනපති හමුවේ – ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

සජිත්ගෙන් ජාතික රූපවාහිනියට මිලියන 150ක පොල්ලක් !

colombotoday