Colombo Today Local News

කොළඹ පාසල් සතියකට වැසෙයි

කොළඹ නගර සීමාවේ පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේ වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

අධ්‍යාපන බලධාරීන් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මොරගහකන්ද ජලාශයෙන් වැටී කෝප්‍රල්වරයෙක් මිය යයි

Admin

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

පළාත්සභාවලට ස්වාධීන බලතල.. විසුරුවාහැරීමේ බලයත් ජනපතිගෙන් ගිලිහෙයි

colombotoday

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday

කැම්පස් ළමයි අන්දන අලුත්ම පිරමීඩ් ජාවාරම

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday