Colombo Today Local News

බවුසරේක තෙල් තියෙන්නේ වාහන 400කට විතරයි

මේ දිනවල ඉන්ධන පිරවුම්හල් අසලට රැස්වන පිරිස් කළහකාරී ලෙස හැසිරීම විශාල ගැටළුවක් වී තිබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් හිමියන්ගේ සංගමයේ සභාපති කුසුම් සන්දනායක පවසා තිබේ.

තවද මේ වන විට ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබාගැනීම වෙනුවෙන්වාහන 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් නවතා තිබෙන බව ඔහු ප්‍රකාශ සිටි.

කෙසේනමුත් පිරවුම්හලකට වරකට පැමිණෙන ඉන්ධන බවුසරයකින් උපරිම වශයෙන් ඉන්ධන ලබාදිය හැක්කේ වාහන 400කට අසන්න ප්‍රමාණයකට පමණක් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

Related posts

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

colombotoday

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

ලිට්ට්‍රෝ ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන ගනනක වංචාවකට අයතා පත්වීම්…

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin

තේ පොහොර නිෂ්පාදන මිලටම දෙන්න සමාගම් දෙකක් එකඟ වෙයි

Admin

අලුත් පොලිස්පති ‘පොලිස් දෙපාර්තමේන්තුව’ නැති කරයි.. අවසාන මාධ්‍ය සාකච්ඡාවත් තියයි

colombotoday