Colombo Today Local News

කේ. එච් නන්දසේන දිවි සැරියට සමුදේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි රෝගී තත්ත්වයකින් ඒ මහතා මියයන විට 70 වන වියේ පසුවු බව වාර්තා වේ.

ඔහු පළමු වරට මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2020 වසරේදීය.

Related posts

කථානායක කරූ සභාව ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවට නොඑයි

colombotoday

යහපාලනයෙන් රටේ ණය බර 39%කින් ඉහළට.. මහ බැංකු වාර්තාවලින් හෙළිවේ !

colombotoday

අද විදුලිය කැපෙන වේලාවන් මෙන්න

colombotoday

ශ්‍රී දළදාවට අපහාස කළ සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Admin

ආදායම් අඩුයි කොවිඩ් මරණ නොමිලේ ආදාහනය බැහැ

colombotoday

‘කොටි නායකයන්ගේ ප්‍රතිමා තනා, කොටි සොහොන් බිම් රජයේ වියදමින් නඩත්තු කරනු‘ – TNA තවත් උමතු යෝජනා

colombotoday