Colombo Today Local News

දඹුල්ලේ ගිනිතැබීම් සහ පහරදීම් සම්බන්දයෙන් ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

පසුගිය 09 වෙනි දින දඹුල්ල ප්‍රදේශයේ සිදුවුුු ගෙවල් ගිනිතැබීම් සහ පහරදීම් සිදුකිරීමේ සිද්ධිවලට සැකපිට ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී පියතිලක නැමැත්තා අද (18) උදැසන දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

අදාළ මන්ත්‍රී ඇතුළුව 20ක් පමණ පිරිසක් මේ වන විට දඹුල්ල පෙලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇත.

මෙම සිද්ධියට අදාලව විශාල පිරිසක් අත්අඩංගුවට ගැනිමට නියමිත බව පොලිසිය පවසයි.

Related posts

රැකියා ඇති තරම්.. ඒත් සුදුසුකම් ඇති අය නෑ

colombotoday

රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

colombotoday

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

Admin

මීළඟ කැබිනට් හමුවට මහබැංකු අධිපතිට සහ මුදල් අමාත්‍යංශ ලේකම්ට කැඳවීමක්

colombotoday

ජනපතිගේ අවසර නැතිව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රැස්වීම් තියන්න තහනම්

colombotoday

අද රාත්‍රී 10 සිට දිවයින පුරා ඇඳිරි නීතිය

colombotoday