Colombo Today Local News

මරාගන මැරෙන්න. අපි ඉරාකයේදී පරාදයි.දෙව්ලොව කාන්තාවන් 72ක් ඔබ එනතුරු බලා සිටියි – ISIS නායකයා කියයි

isis-iraqඅයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි තම සංවිධානය ඉරාකයේදී පරාජයට පත්වූ බව පිළිගෙන තිබෙන බව ඉරාක මෙන්ම විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තාකර තිබෙනවා.

මෙහිදී ඔහු සිය සටන්කාමීන්ට පවසා ඇත්තේ පලායන ලෙස හෝ මරාගෙන මැරෙන ප්‍රහාර මගින් සියදිවි නසාගන්නා ලෙසය.එම සියලු දෙනාට කුරානයේ සදහන් පරිදි දෙව්ලොවදී කාන්තාවන් 72 දෙනෙකු ලැබෙනු ඇති බවත් ඔහු පවසා තිබෙනවා.

අයි එස් නායකයාගේ කතාවක් දැක්වෙන හඬ පටයක් අයි එස් අයි එස් උපදේශකවරුන් හා දේවගැතිවරයන් වෙත ඊයේ දිනයේදී ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉරාක හා ඇමරිකානු හමුදාවන් මේ වන විට මොසුල් නගරයේ මුදාගැනීමට ඉතිරිව තිබූ අවසන් ප්‍රධාන මාර්ගයේත් බලය අත්පත් කරගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Related posts

“හම්බන්තොට චීනයට දෙන්නම වෙනවා.. නැතිනම් රුපියලට සොරි“ – සරත් අමුණුගම

colombotoday

දිස්ත්‍රික්කය අනුව ගෑස් මිල ගණන් මෙන්න

colombotoday

VAT විරෝධය රටපුරා ඇවිළේ.. කිරිබත්ගොඩ, අනුරාධපුර, බදුල්ලේ කඩසාප්පු වැසේ.. ව්‍යාපාරිකයෝ මහ පාරට

colombotoday

චෝදනා, විවේචනවලට වික්ටර්ගෙන් සැර පිළිතුරක් !

colombotoday

වහාම පාර්ලිමේන්තු මැතිවරණයක්…. අගමැතිගෙන් නිවේදනයක්…

colombotoday

විජය රජතුමා ලංකාවට පැමිණි බවට කිසිම සාක්ෂියක් නැහැ – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday