World

ISIS කාර් බෝම්බ ප්‍රහාරයකින් සිරියාවේ 60 ක් මරුට – 80 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

People gather at the site of two car bomb attacks at al-Abassia roundabout in Homs April 29, 2014, in this handout released by Syria's national news agency SANA. Two car bombs killed at least 37 people including women and children near a busy roundabout in the central Syrian city of Homs on Tuesday, the Syrian Observatory for Human Rights said, raising an earlier estimate of the death toll. A local security source said as many as 42 people may have died in the explosions. REUTERS/SANA/Handout via Reuters (SYRIA - Tags: POLITICS CONFLICT CIVIL UNREST) ATTENTION EDITORS - THIS PICTURE WAS PROVIDED BY A THIRD PARTY. REUTERS IS UNABLE TO INDEPENDENTLY VERIFY THE AUTHENTICITY, CONTENT, LOCATION OR DATE OF THIS IMAGE. THIS PICTURE IS DISTRIBUTED EXACTLY AS RECEIVED BY REUTERS, AS A SERVICE TO CLIENTS. FOR EDITORIAL USE ONLY. NOT FOR SALE FOR MARKETING OR ADVERTISING CAMPAIGNS - RTR3N3SK

සිරියාවේ ක්‍රිස්තියානි නගරයට බෝම්බ ඇටවූ කාර් රථ තුනකින් එල්ලකර ප්‍රහාරයකින් පුද්ගලයන් 60ක් මියහොස් 80 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රෝහලක් සහ වෙළදපලක් ප්‍රහාරවල ඉලක්කය වී ඇති අතර මියගිය සහ තුවාල ලැබූ බොහෝදෙනා සිවිල් වැසියන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. අවට ඇති ගොඩනැගිලි පවා විනාශවන තරමේ පුපුරණද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රහාරය සදහා යොදාගන ඇති බවයි සැලකෙන්නේ.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් සහ ෆේස්බුක් සමාගම්වලට නඩු පවරයි

colombotoday

කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHO

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු අගවයි

colombotoday

G7 ගාසාවේ මානුෂීය විරාමයට සහය දක්වයි

Admin

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 07 මරුට

colombotoday

නෙදර්ලන්තය සති පහකට වසයි

colombotoday