Colombo Today Local News

IOC ඉන්ධන මිලත් පහළට

ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11කින් හා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් පහළ දමා තිබේ.

Related posts

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

QR කේතයට බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර

colombotoday

දිවයිනටම ඇඳිරිනීතිය කියා රටටම බොරු කියූ තරුණයා අත්අඩංගුවට

colombotoday

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin

සමාජජාලා ක්‍රියාකාරීන්ට මැකො. අනතුරු අගවයි !

colombotoday

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

colombotoday