Colombo Today Local News

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්ව මොරටුව ඉඳිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඝාතනය සිදුකළ පුද්ගලයා මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවී ඇති බවත් මීට මාස කිහිපයකට පෙර මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටියදී අභිරහස් ලෙස මියගියේය.

මියගිය සැමියාගේ ඥාතියෙකු විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

Related posts

කඩු, මන්නා පුපුරණ ද්‍රව්‍ය භාර දීමට පොදු සමා කාලයක්…

colombotoday

විදුලි කප්පාදුව දිගටම – විනාඩි 20කින් පමණක් අඩු කරයි

Admin

පොහොය වෙනුවෙන් සති අන්තයේ අනුරාධපුරේ එන්න එපා. | උතුරු මැද ආණ්ඩුකාර දැනුම් දෙයි.

colombotoday

නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Admin

Colombo Today පුවත ඇත්ත වෙයි. භූමිදාන ගැසට්ටුව නිකුත් කරයි. මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස් වෙයි.

colombotoday

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උතුම් බිනර පෝය අදයි

colombotoday