Colombo Today Local News

අධි වේගයේ වේගය පැන්නොත් බේරෙනවා බොරු. පොලිසියට ලැබුණ නවීන උපකරණ

අධිවේගී මාර්ගයන්හි වේග නියාමනයට මෙතෙක් කල් භාවිත කරුනු ලැබුවේ, රථ වාහන පොලිසිය වසර ගණනාවක් තිස්සේ භාවිත කරනු ලබන සාමාන්‍ය වේගමාපක උපකරණමය. එමගින් වේගය මැන වේග සීමාව ඉක්මවා යන වාහනයක් වේනම් අදාල වාහනයේ අංකය හුවමාරු මධ්‍යස්ථානයන්හි ඇති පොලිස් මැදිරිවෙත දැනුම් දීම මෙතෙක් අනුගමනය කළ ක්‍රමය විය.

නමුත් ඊට වඩා දියුණු තාක්ෂණයෙන් යුත් වේග මාපක උපකරණ අධිවේගී මාර්ගයේ පොලිස් කොට්ඨාශය වෙත ලබා දීම කලක සිටම කතා බහට ලක්වූ කරුණක් විය. එමගින් වේග සීමාව ඉක්මවා යන වාහනයක් හසුවූ විට වාහන අංකය ඒ මොහොතේ ගමන්ගත් වේගය ඇතුළු සියළු තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයන්හි ඇති පොලිස් මැදිරිවෙත ක්ෂණිකව ලබා දිය හැකිය.

ඒ සඳහා ගෙන්වන ලද වේග මාපක උපකරණ පොලිස් නිලධාරීන් විසින් අත්හදා බැලීම පසුගිය දිනවල සුදු කෙරුණු අයුරුයි මේ.

Related posts

මහින්දව රහසේ හමුවූ නි.ඇමති අරුන්දිකට ආණ්ඩුවෙන් ලෙඩක් !

colombotoday

“බලය බෙදා, දෙමළ රාජ්‍ය භාෂාවක් කරන්න දැන් සාකච්ඡා කරනවා” – සංහිදියා ඇමති

colombotoday

රන්ජන් ගේ හඬපට යලි කරළියට – අධිකරණයේ දී සිදු වූ දේ මෙන්න

colombotoday

බෙහෙත් ගන්න ගිය කතට දොස්තර අතවර කරලා…

Admin

ශ්‍රී ලංකාවත් අවධානමේ… උපදෙස් පිළනොපැද්දොත් අපේ නගරත් වහන්න වෙයි !

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday