Colombo Today Local News

ඥානසාර හිමිට නිදහස පතා අද සවස 2ට කොළඹ කොටුවේදී සත්‍යග්‍රහයක්

සිරගත කොට සිටින බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස පතා සංවිධානය කෙරෙන සත්‍යග්‍රහයක් අද (18) සවස 2ට කොළඹ කොටුව දුම්රිය පොළ අසලදී පැවැත්වෙන බව බොදු බල සේනා මාධ්‍ය අංශය සඳහන් කර සිටියි.

Related posts

“ලලිත් – අනූෂට දඩුවම් කර ඇත්තේ බුදු දහම රැකීමට මා දුන් නියෝගය පිළිපැදීම නිසයි” – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

බුද්ධි කීර්තිසේන දිවි සිනමාවට සමුදෙයි

Admin

2022 උසස් පෙළට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම්පත් කැඳවීම අදින් අවසන්

Admin

සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

colombotoday

ඉෂාලිනිගේ දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද ගොඩ ගැනේ

colombotoday

මහේෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකට

Admin