Colombo Today Local News

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

තහනම් ග්ලයිපොසෙට් කිලෝග්‍රෑම් 10800ක් පමණ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඩොලමයිට් කිලෝග්‍රෑම් 28.000ක් ගෙන්වන බව ප්‍රකාශ කර ඉන්දියාවේ සිට ගෙන්වා ඇති මෙම ගල්යිපොසෙට් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 200ක් බවද රේගු දෙපාර්තමේන්තුව සදහන් කරයි

 

Related posts

වව්නියාවේදී දෙමළ සහ මුස්ලිම් පිරිසක් ගැටෙයි.. ගුටිකෑ තුනක් රෝහලේ

colombotoday

නවම් පොහෝ දිනයේ, වැලිකඩ සිරකරුවෝ ඥාණසාර හිමි සමගින් බුද්ධානුස්සතිය වඩති!

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

colombotoday

අද සිට භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

කටුපොල් වගාව නතර කිරිමට කැබිනට් අනුමැතිය !

colombotoday

මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයි

colombotoday