Colombo Today Local News

අද සිට භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ

අද (20)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබු ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

Related posts

ඔරුගොඩවත්ත රේගුවේ තිබූ කන්ටේනරයකින් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් අල්ලයි

Admin

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

colombotoday

පෑනක් ගේන්න කඩේට ගිය දැරිය මුහුණු පොතෙන් හමුවූ පෙම්වතා සමග ගහක් උඩ පැළක

colombotoday

අස්වැසුම දෙවන අදියර ආරම්භ වේ.

Admin

අප්‍රිකානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් පැනවූ තහනම ඉවත් කරයි

colombotoday

වැල්ලෙ සුරංගගෙ ගෝලයෙක් පාසල් සිසුන් ට මත්පෙති අලෙවි ක්ලරද්දී අල්ලයි

Admin