Colombo Today Local News

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් කළ ලාංකිකයින් 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

සරණාගත කඳවුරකදී අත්අඩංගුවට ගත් පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ චෝදනා එල්ල වී ඇති ගුණා, ලඩියා, දනුක, සුරංග ඇතුළු පිරිසක් සිටින බව සඳහන් ය.

ඉන්දිය ජාතික විමර්ශන එකකයේ මෙහෙයවිමෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක කෙරුණි.

Related posts

අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා. | නීතිපති දැනුම් දෙයි.

colombotoday

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

චන්ද්‍රිකාගේ සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වේ..

colombotoday

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

Admin

හිස්බුල්ලා මන්නාරමේ අක්කර 508 මිළට අරන්… මෙච්චර සල්ලි කොහෙන්ද ? – දෙමළ සන්ධානය ප්‍රශ්න කරයි

colombotoday

තවත් කොවිඩ් මරණ 27ක්

colombotoday