Colombo Today Local News

GIT විභාගය ප්‍රථම වරට Online ක්‍රමයට

 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) – 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
2019-03-11 දින සිට 2019-03-18 දින තෙක් දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 655කදී පැවැත්වීමට නියමිතය

Related posts

තොරතුරු දැනගැනීමේ පනතින් රවීගේ වත්කම් පිළිබඳ විස්තරයක් පාර්ලිමේන්තු ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

කදුරට බලය අල්ලන්න බදුර්දීන් මොණරා ලකුණින් තනිව එයි !

colombotoday

කාපු තැන අමතක වූ ඇමති රංගේට ගල්ලෑවේ පුණ්‍යසාර හිමි අතීතය මතක්කර දෙයි

colombotoday

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

colombotoday

නෙවිල්ගේ රෝහල රජයට පැවරුවාද? බද්දට ගත්තාද?.. ගිවිසුමේ පිටපතක් ගම්මන්පිල හොයයි !

colombotoday

දූෂිත පොලිස් ඕඅයිසීගේ වැඩ තහනම්

colombotoday