Colombo Today Local News

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

පොල්ගහවෙල දමුණුපොල දේශයේ නිවසක තනිව සිටි කාන්තාවක , ඊයේ (20) පස්වරුවේ ඝාතනය කර ඇය පැළඳ සිටි කරාඹු දෙක කඩාගෙන නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇතැයි පොල්ගහවෙල පොලීසිය පවසයි.

සැකකරු වයෝවෘද්ධ මවගේ කන්පෙති දෙක ඉරා ඇය පැළඳ සිටි කරාඹු යුගළ පැහැරගෙන ගොස් ඇති බවට පොලිසිය ට නිරීක්ෂණය වී ඇත.

සැකකරු කාන්තාව ඝාතනය කිරීමෙන් පසු නිවසේ තිබුරුපියල් 75,000 වටිනා ලැප්ටොප් පරිගණකයක්, මුදල් රුපියල් 15,000 ද සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ දියණිය පස්වරුවේ නිවසට පැමිණි අවස්ථාවේ මම නිවස තුළ මව ඝාතනය කර තිබෙනු දැක පොලිසියට දැනුම් දී ඇත.

සිද්ධිය යේ සැකකරු හඳුනාගෙන ඇති බවත් පොල්ගහවෙල පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

තියුණු ආයුධ රැගෙන කඩාවැදී නිදි යහනේ දී පුද්ගලයකු කපා කොට ඝාතනය කරයි

colombotoday

පුදුකුඩිඉරිප්පුහි වෙඩි තැබීමක්

colombotoday

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව

colombotoday

ඔලිම්පික් යන වැදි පරපුරේ පුංචි බණ්ඩා, රටවල් 60ක ක්‍රීඩකයන් 600ක් පරදා පෙරටම…

colombotoday

සුපර්මෑන් පනත දකුණේදීත් පරාදයි.. සබරගමුවේදීත් වැඩි ඡන්දයෙන් විසිකර දමයි

colombotoday