Colombo Today Local News

“ජනපති මෛත්‍රීට නොබෙල් සාම ත්‍යාගය – මහින්ද කකුලෙන් ඇදීම නතර කළ යුතුයි“ – ජී එච් බුද්ධදාස

buddadasa ghමෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ජාතීන් අතර සංහිදියාව ඇතිකරන්නට දරන වෙහෙස නොබෙල් සාම ත්‍යාගය ලැබීමට පවා හේතු වියහැකි බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා කළ යුත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරට ගෙන යාමට උදව් කිරීම මිස කකුලෙන් ඇදීම නොවන බවද බුද්ධදාස මහතා පෙන්වා දෙයි.

බලය අවභාවිත කළහැකි ලෙස සැකසුන ජේ ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව වෙනුවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් සැකසීමට ජනාධිපතිවරයා දරන වෑයම අගය කරන ඔහු මහින්ද රාජපක්ෂ මහතා කළේ පවතින ව්‍යවස්ථාව තව තවත් තම බලය වැඩිකර ගැනීම සඳහා සංශෝධනය කිරීම බවද පවසයි.

Related posts

මැතිවරණ තියන්නේ අපට ඕන විදිහටයි…

colombotoday

නි.පොලිස්පති අජිත් රෝහණගේ නම භාවිතා කර කප්පම් ගත් පුද්ගලයන් සොයා විමර්ශන ඇරඹෙයි

colombotoday

අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday

කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි

colombotoday

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගලගෙන් ඉවත් කරයි

colombotoday