Colombo Today Local News

අළුත්ගම – දර්ගා නගරයෙන් පෙට්‍රල් බෝම්බ පහක් සොයාගනී..

අලුත්ගම දර්ග නගරයේ ප්‍ර දේශයේ තිබී පෙට්‍රල් බෝම්බ පහක් සොයාගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත කරන ලද විමර්ශනයකදී මෙම පෙට්‍රල් බෝම්බ සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Related posts

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

Admin

උසාවියේදී කොටියාට බැන්නාලු.. ඤාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග!

colombotoday

මාතලේ කොවිඩි පාලන සංචරණ සිමා කඩන්නවුන් සොයන්න යතුරු පැදි හමුදා කණ්ඩායමක්

colombotoday

පේදුරුතුඩුවේ මිනිසෙක් නූලක එල්ලී උඩ යයි

colombotoday

ජන බලයට බෙදූ කිරි පැකට්ටුවේ වස නෑ… රස පරීක්ෂණයෙන් හෙළිවුණා…

colombotoday

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

colombotoday