Colombo Today Local News

ඥාණසාර හිමියන්ට අදත් ඇප නොලැබෙයි… 16 දක්වා යළි රිමාන්ඩ්!

ganasara himi 554

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ලබන 16 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත්වරය අද නියෝග කරනු ලැබුවා.

අප්‍රකට මාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරියට බැණ තර්ජනය කළේය යන චෝදනාවටයි උන්වහන්සේ මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ.

 

Related posts

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

colombotoday

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම යාපනයට

Admin

සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමයි

Admin

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Admin

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

colombotoday

මන්දකට හසු වී සිටිය දී මුදවාගත් කඳුකර කොටියා මිය යයි

colombotoday