Colombo Today Local News

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම පිටුපස සිටින්නේද හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

අදාළ ගිවිසුමෙන් මෙරටට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබද ඊයේ 13 අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.

ශ්‍රී ලංකාවට ඒමට නොහැකි වූ ඉන්දියානු සමාගම්වලට නව සිංගප්පූරු වෙළද ගිවිසුම මගින් සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට පැමිණිමට අවස්ථාව උදාවන බවයි.

Related posts

සිංහරාජයේ සතුන් ඇල්ලූ ජර්මන් ජාතික අයියා මලෝ කූඩුවට

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ මහ මොළකරුවා රනිල් වික්‍රමසිංහයි – නාමල් කුමාර මෙතෙක් නොකී රහස් සියල්ල හෙළි කරයි [Video]

colombotoday

“විසිල් විතරයි.. බල්ටි නෑ“ – මේ ආණ්ඩුවේ වැඩ ගැන හිටපු ජනපති කතා කරයි

colombotoday

ආගමික ගැටුම් අවුලන්න ඇමරිකාවේ සිට එවූ ලිපි තොගයක් මධ්‍යම තැපෑලේදී අත්අඩංගුවට…

colombotoday

මෙහෙකාරකමට රිෂාඞ් බදියුදීන්ගේ නිවසට ගෙනවිත් අහවල් අමාරුව හොදකර ගන්නට පුංචි මල් කැකුළ අඹුකමට ගෙන වනසා දැමූ කාලකණ්ණියා

colombotoday

උතුර, නැගෙනහිර වත්මන් තත්වය හා විල්පත්තු විනාශය සොයා බැලීමට මහානාහිමිවරු සැරසෙති

colombotoday