Colombo Today Local News

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම පිටුපස සිටින්නේද හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

අදාළ ගිවිසුමෙන් මෙරටට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබද ඊයේ 13 අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.

ශ්‍රී ලංකාවට ඒමට නොහැකි වූ ඉන්දියානු සමාගම්වලට නව සිංගප්පූරු වෙළද ගිවිසුම මගින් සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට පැමිණිමට අවස්ථාව උදාවන බවයි.

Related posts

තවුහිද් ජමාද් සංවිධානයේ දේශන පැවැත්වු ගම්පොල නිවසක් වටලයි

colombotoday

පාර්ලිමේන්තුව අද රැස්වෙයි.. එජාපය බහුතරය පෙන්වන්න සූදානම්…

colombotoday

ආසනික් බහුල කුණු සැමන් කන්ටේනර් යළි චීනයට හරවා යවයි

colombotoday

මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි (Video)

colombotoday

යුද්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 400ක් පාඩුයි..!

colombotoday

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin