Colombo Today Local News

පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මරණයට පත්වීම වැළැක්වීමට මාර්ගෝපදේශ මාලාවක්

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් විමර්ශන සඳහා රැගෙනයාමේ දී මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කර පොලිස් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබේ.

නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා අද (03)දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණ සිටි අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම දැක්වීම සිදුකළේය.

Related posts

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

CID හිටපු අධ්‍යක්ෂ ශානිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

විදුලිය සොරකම් කළ පොදුජන පෙරමුණේ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

“මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා.ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා.”

colombotoday

ඡන්දය ඉවරවනතුරු කසිප්පු වඩියක් පෙරාගන්න ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ පොලිසියෙන් ඉල්ලති

colombotoday

“රජයේ සමහර තීරණ ඇමතිවරුන්ටත් හොරෙන්.. අපි අසරණවෙලා“ – ඇමති දයා ගමගේ

colombotoday