Colombo Today Local News

ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් පහර දෙයි

ගාල්ල මිලිදුව පිහිටි මුහයියාදීන් තයිකා පල්ලියට කඩාවැදුනු මුස්ලිම් මුලධර්මවාදී කණ්ඩායමක් විසින් පල්ලියේ පාලක සභාවට පහර දී ඇති බව වාර්තා වෙනවා.

පසුගිය ඉරිදා(16) දින පල්ලියේ වාර්ෂික දානයක් පවත්වා ඇති අතර එවැනි දාන ලබාදීම කුරානයට අනුව මුස්ලිම් භත්තිකයන් සිදු නොකළ යුතු බව පවසමින් අදාළ මුලධර්මවාදී කණ්ඩායම විසින් පල්ලියේ පාලක සභාවේ තිදෙනෙකුට පහර දුන් බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කල බවත් එම අන්තවාදීන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් එම පල්ලියේ ප්‍රකාශකයෙකු අප සමග සඳහන් කර සිටියා.

Related posts

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday

ITN වැඩසටහන් නිමාවේදී ඥාණසාර හිමිගේ හඩින් විකාශය කෙරුණු ජය පිරිත් දේශනයට තහංචි !

colombotoday

පෑලියගොඩදී පොලිසියට වෙඩි – නිලධාරීන් දෙදෙනෙක් ජාතික රෝහලට

colombotoday

කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

Admin

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

Admin

රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි

colombotoday