Colombo Today Local News

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැරමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(30)දින නියෝග කළේය.

තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 වනදා දක්වා යළි රිමාන්ඩ් ගත කිරීමට ද නියෝග කෙරිණි.

Related posts

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක්

colombotoday

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා

colombotoday

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

colombotoday

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින ඉන්දීය පූජකවරයෙක් රනිල්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලයි

colombotoday

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

colombotoday