Colombo Today Local News

ගෝල්ෆේස් උද්ඝෝෂණය පවත්වාගෙන යාම ජවිපෙ දිස්ත්‍රික්කවලට බෙදා දෙයි.

ගෝල්ෆේස් උද්ඝෝෂණය පවත්වාගෙන යාම සඳහා එක් එක් දිස්ත්‍රික්කයට එක් එක් දින බෙදා දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන උද්ඝෝෂණය සඳහා විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඉදිරියේදී සහභාගී වීමට නියමිතය.

උද්ඝෝෂණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මෙම ක්‍රමවේදය අනුගමනය කරනු ලබයි.

ඊයේ දින කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජවිපෙ සාමාජිකයන් උද්ඝෝෂණය පවත්වාගෙන ගොස් ඇත.

Related posts

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් නොවේ – පොලීසිය

Admin

රටම පිළිකුල් කරන රාජිතගේ කතාවට ජනපතිගෙන් සැර ටොක්කක්… රාජ්‍ය මාධ්‍යටත් දොස්…

colombotoday

කොමිසමේදී ඇත්ත එළිවුණත් බැඳුම්කර හොරුන්ට නඩු නෑ.. දඩුවමුත් නෑ !

colombotoday

පෑලියගොඩ, කළු පාලම අසල නාදුනන මළ සිරුරක්

Admin

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday