Covid 19

ගාල්ලේ වෙළඳසැල් දින 14 ක් වසා දමයි.

කොරෝනා පාලනය සඳහා සහාය දිමට ලබන 11වනදින සිට දින 14ක් ගාල්ල නගරයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳ සල් හැර අනෙකුත් සියලුම වෙළඳ සල් වසා තැබිමට තිරණය කල බව ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය පවසයි.

දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නිලධාරින් සමග පවත්වන ලද සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගෙන ඇත.

මෙම සාකච්ඡාවේදි ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දි ඇතතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිර යාමේ වර්ධනයක් ඇති බවය.

එනිසා මහජනයා නගරයට පැමිණිම සිමා කිරිමට අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳසල් හැර අනෙක් වෙළඳ සල් වසා දමන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලිමක් කර ඇත.

Related posts

තවත් කොරෝනා මරණ 32ක්

colombotoday

තවත් කොවිඩ් රෝගීන් 376 ක්

colombotoday

නුවරඑළියේ ළමා නිවාසයක 45ට කොවිඩ්

colombotoday

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට

colombotoday

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

ඇහැළියගොඩ ඇඟලුම් කම්හලක 43කට කොවිඩ් – 1200ක් නිවෙස්වල නිරෝධායනයට

colombotoday