Colombo Today Local NewsCovid 19

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

බණ්ඩාරගම, අටළුගම සර්වෝදය උස්ස අධ්‍යාපන ආයතනයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයින් 20 දෙනෙකු අද (28)  ඇතුළත් කළ බව කර්නල් කමල් ජයසූරිය මහතා පැවසීය.

මෙම පිරිස අටළුගම ග්‍රාම සේවා වසම් 6 කට අයත් පුද්ගලයන් බවත් කර්නල්වරයා පැවසීය.

ඉකුත් 26 වැනිදා මාරාව ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාදිත රෝගියා සමඟ මෙම පුද්ගලයන් ඇසුරු කර ඇති බවත් වෛරසය ආසාදිත රෝගියා මාරව මුස්ලිම් පල්ලියේ පැවැත්වූ දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවත් වාර්තා වේ.

Related posts

6 වසර සිසුන්ගේ අභියාචන අයැදුම් පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට ඇරඹේ

Admin

රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කෙරෝනා

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කල තවත් 646 ක් අත්අඩංගුවට

colombotoday

බස්නාහිරින් පිටව ගිය 454 දෙනෙකු සොයාගනී

colombotoday

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ..

Admin

ගොඩ යන්නනම් එජාපයට ප්‍රබල සැත්කමක් කලයුතුයි – රවී කරුණානායක

colombotoday